Nishantha Gulavitage - දෙවිඳුන්ගෙ බලවත් ක්රියා සැමදාම මා දකිනවා
Autoscroll
1 Column
Text size
Transpose 0
Tuning:
Strings
Am Am G G
Am Am Am Am
Amදෙවිඳුන්ගෙ බලවත් ක්රිDmයා
Gසැමදාම මා දකිනAmවා
Amදෙවිඳුන්ගෙ පුදුම ක්රිDmයා
Gසැමදාම Emමට පේනAmවා
ඉහළ Cඅහසේ පොළෝ Gතලයේ
Dmපුදුම දේ Emදෙවිඳුන් කAmරයි //
Cආකාසෙ මාවත් සැදූ C Dm Em
Fරළු දියඹෙ මාවත් සැGදූ
Dmමරුකතරේ මා ළග විEසූ Fdim
Cදෙවිතුමනි ඔබමයි රAmජූ
ඉහළ Cඅහසේ පොළෝ Gතලයේ
Dmපුදුම දේ Emදෙවිඳුන් කAmරයි //
Cරෝගයේදි මා සුව කෙරූ C Dm Em
Fවිපතේදී මා ලග විGසූ
Dmදෑතින්ම මා වට කෙEරූ Fdim
Cපියතුමණි ඔබමයි රAmජූ
ඉහළ Cඅහසේ පොළෝ Gතලයේ
Dmපුදුම දේ Emදෙවිඳුන් කAmරයි //