Nishantha Gulavitage - Ahasthalaya - අහස්තලය
chordsver. 1
Autoscroll
1 Column
Text size
Transpose 0
Tuning: E A D G B E
[Intro]
G Bm F C
[Vers]
Gඅහස් තලBmය දෙවිඳFුගේ මහිමCය පවසයිG
Gගුවන් තBmලය දෙවිFඳුගේ ඥානCය දක්වයGි
Gඉර සඳ තරBmු සැම Amමැවිල්ල නGිතරම
සමිඳුට කීකරු D/F#වේ
Amලොව කෙලවර තෙක් වෙනසD් නොවී සැBmම
Cදෙවිඳුට Dමහිමය Gදේ
[Chorus]
GමහිමG/Bය වේවාD මහCිමය Dවේවා G D
G G/B D C D G
මහිමය වේවා මහිමය වේවා
[vers 2]
Gමවගේ කුසBmයේ මා සැFදූ දෙCව් සමිදGේ
Gනම හඩගා Bmඔබෙ තුරFලට මා ගCත්තේ G
Gජල මැද යBmද්දී මAmා හා Gසිටිමින් මා සැනසූ D/F#දෙවිදේ
Amගිනිමැද යන විට Dමා සනසBmා ලූ දCෙවිදුට Dමහීමය වGේ
[Chorus]
GමහිමG/Bය වේවාD මහCිමය Dවේවා G D
G G/B D C D G
මහිමය වේවා මහිමය වේවා
[Chorus]
AමහිමA/C#ය වේවාE මDහිමයE වේවා A E
A A/C# E D E A
මහිමය වේවා මහිමය වේවා