Misc Praise Songs - Himi abiyase ma sitinne හිමි අභියසේ
chordsver. 1
Autoscroll
1 Column
Text size
Transpose 0
Tuning: E A D G B E
[Chorus]
Amහිමි අභියසේ මා සිටින්නේ
Gඔබ පමණයි නමදින්නේ
මේ දAmේශයේ ඔබ නම පතූරන්නම්
Gතේරුම් ගන්නේ සැවොමා
Fඅප දෙවිදුන්Gගේ සේනාවAmයි
Fරජිදුන් හාF පෙරටම යන්නAmේ
Amසටන් කරන් ( සටන් කරන් )
අසිGපත ගමු ( අසිපත ගමු )
Fසටනට යමු යGේසුස් නාමයෙන්Am
Amඅප බලවන්තයි ( අප බලවන්තයි )
අඳුරG දුරලන්න ( අඳුර දුරලන්න )
ප්‍රFශංසාවෙන් අන්Gධකාරය නැති වීAm යයි
ප්‍රFශංසාවෙන් අන්Gධකාරය
ප්‍රF/Dශංසාවෙන් අන්G/Eධකාරය
ප්‍රFශංසාවෙන් අන්Gධකාරය
නැති වී Amයයි