Lahiru Perera - හවසක මා
chordsver. 1
Autoscroll
1 Column
Text size
Transpose 0
Tuning: E A D G B E
[Intro]
A F#m D A
A F#m E D
[Chorus]
හවසක මාA නුඹ දැක මං F#mමුලාවී E
නිරුදක කතරේ තනිවූ දාD
තනි තරුවAක් නිවැරදි F#mපාර කීවාE
කතරින් එන මඟ මට කීවා D
හවසක මAා
[Verse]
සකුරAා පිපිලාF#m පිරුවට සදලා
Dආ මඟ සැරසුවාE
විදA සුන් වඩනා සF#mිතකුත් නැතුවා
Bmමා හට දුන්E ඒ සෙනෙහේ වෙලුනා D
A
[Chorus]
හවසක මාA නුඹ දැක මං F#mමුලාවී E
නිරුදක කතරේ තනිවූ දාD
තනි තරුවAක් නිවැරදි F#mපාර කීවාE
කතරින් එන මඟ මට කීවා D
හවසක මAා
[Verse]
අවරAට නොයෙනා හිරුදF#mැක හඬනා
Dහිරු රැස් සEඟවූවා
ඉන්Aනද කියල කඳF#mුලුත් ඇහුවා
Bmඉන්නට මා මගෙ මEුළු හදවත දුන්නා D
A
[Chorus] x2
හවසක මාA නුඹ දැක මං F#mමුලාවී E
නිරුදක කතරේ තනිවූ දාD
තනි තරුවAක් නිවැරදි F#mපාර කීවාE
කතරින් එන මඟ මට කීවා D
හවසක මAා