Autoscroll
1 Column 
Text size
Transpose 0
Tuning: E A D G B E
රන් සමනලයින් ඉගිලෙනු දෑක මට (රම්‍යා) [Chorus] E A රන් සමනලයින් ඉගිලෙනු දෑක මට E B E ඈගෙ නෙත් පියලිය සිහිවෙනවා හා හා හා E A රන් සුරපුරකට මාකෑදවන්නට B A E රම්‍යා ගෑන සිතිවිලි එනවා [Verse 1] B A E පොත් මිටියක් ගෙන ළමෑද තබා B A E කෙට් පියවර මෑන තනිව මගේ A E පාසල වෙත යන ගමන ඈගේ B A E මතකින් නොමෑකි තවම තිබේ [Chorus] E A රන් සමනලයින් ඉගිලෙනු දෑක මට E B E ඈගෙ නෙත් පියලිය සිහිවෙනවා හා හා හා E A රන් සුරපුරකට මාකෑදවන්නට B A E රම්‍යා ගෑන සිතිවිලි එනවා [Verse 2] B A E සිතිවිලි පොදිබෑද මහද රෑදී B A E සෙනෙහස් ගගුලේ සිටිය රෑදි A E කවදද මගෙ සෙවනට එන්නේ B A E රම්‍යා මට ඔබ සිහිවෙන්නේ [Chorus] E A රන් සමනලයින් ඉගිලෙනු දෑක මට E B E ඈගෙ නෙත් පියලිය සිහිවෙනවා හා හා හා E A රන් සුරපුරකට මාකෑදවන්නට B A E රම්‍යා ගෑන සිතිවිලි එනවා