Chitral Somapala - නදී ගංගා තරණයේ nadee gange tharanaye
chordsver. 1
Autoscroll
1 Column
Text size
Transpose 0
Capo: 3
Tuning: E A D G B E
[Intro]
C G F E Am
F C G E F C
[Verse]
Cනදී ගංගා තEරණයේ
FසැරිසරාE සැඩ මාරුතFේ
Gඉන්ද්‍රඛීලයCක්G සේ
Cනොසැලී මා යන මාEවතේ
Fසිංහ ලEෝකයේ,F
Gසිංහ ලCෝකයේ G
Cසුළං රැල්ලේ Eදැවටිලා
Fමන්ද EමාරුතයේF
Gසොයා යනC්නෙමිG
Fගලා එන මන්දාකිණිC
Fහඹා යමි හමුවෙන තුරාC
Fජීවිතේ Cඋතුම්E පැතුමන් Amහා G F
නිරතුරුව අභිමානයGෙන්
Cමංමුළා නොEවේ කිසිදා
Fජවය මාE සතු වේ F
Gදිරිය ගන්නෙCමි G
Cගලා යන දහසක්E නදී
Fබලා සිටී Eමා එන තුරFා
Gනිරතුරුව අභිමCානයෙන්G
[Outro]
Cනදී ගංගා තEරණයේ
FසැරිසරාE සැඩ මාරුතFේ
Gඉන්ද්‍රඛීලයCක්G සේ
Cනොසැලී මා යන මාEවතේ
Fසිංහ ලEෝකයේ,F
Gසිංහ ලCෝකයේ G