Autoscroll
1 Column 
Text size
Transpose 0
Tuning: E A D G B E
[Intro] |Gm |- |F |- | |Dm |Eb |Cm |- | |Gm |F |Gm |Eb | |Dm |Eb |Gm |- | [Chorus] Gm F Dm Gm කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට Gm F යෞවනයෝ මාන බලයි Dm Gm මල් හී සරයට.... Gm | F | Eb | Gm Gm F Dm Gm කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට Gm F යෞවනයෝ මාන බලයි Dm Gm මල් හී සරයට.... Cm F ගැටිස්සියෝ ඇස ගැටෙනා Bb හැමවිට රූබර. .... Eb F මටත් වැදිල වගේ දැනෙයි Eb Gm මලවිගෙ හී සර... Eb F මටත් වැදිල වගේ දැනෙයි Eb Gm මලවිගෙ හී සර... [Verse 1] Gm හංස විලාසෙට ඇවිදින F Gm ගමනෙ අපූරුව.... Gm බැලුව නොවෙයි මට හොරැහින් F Gm බැලුන ඉබේටම... Gm Cm වසන්තයේ මල බදු මේ F Bb මානවිකා දැක... Eb F සුරංගනා ලොව හැබැහින් Eb Gm පෙනුනාමෙනි මට... Eb F සුරංගනා ලොව හැබැහින් Eb Gm පෙනුනාමෙනි මට... කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට... [Verse 2] Gm නිලංකාර කර ඇස් දෙක F Gm ඉගි බිගි පෑවට.... Gm අහංකාරකම අවියක් F Gm යුවතියො සංතක Gm Cm එහෙම කියන හිත විටකදි F Bb කැපවනුරාවට... Eb F හද ගැඹුරේ කලතයි Eb Gm යෞවනයෙ හැගුම් විල.... Eb F හද ගැඹුරේ කලතයි Eb F යෞවනයෙ හැගුම් විල.... කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට...